මහනුවර ඇතිවූ තත්ත්වය සමනය වන තුරු පැය 72 ක කාලයකට තාවකාලිකව වාරණය කෙරුණු ෆේස්බුක් තහනම සෙනසුරාදායින් පසුව යතා තත්ත්වයට පත්වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තාවකාලිකව ෆේස්බුක් තහනම් කිරීමත් සමගම ඇවිලෙමින් පැවති ජාතිවාදී ගින්නද ක්‍රම ක්‍රමයෙන් නිවුනු බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මීට අමතරව අම්පාර දිගන තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවු සිද්ධිගැන සෙවීමට කඩිනමින් ජනාධීපති කොමිෂන් සභාවක් පත්කළයුතු බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...