පැතිරි පවතින කොරෝනා වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.
කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...