හමුදා බුද්ධි අංශ නිලධාරීන් දේශපාලන පලිගැනීම්වලට ලක්කරමින් දිගින් දිගටම සිරගත කිරීම නිසා රටේ බුද්ධි අංශයෙන් තොරතුරු පැමිණිම අඩපනවී තිබෙන බවත් බුද්ධිඅංශ නිවැරදිව තිබුණානම් මහනුවර සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...