ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකා රජයට විසඳා ගැනිමට හැකි බව චීනය සඳහන් කරයි. චින විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ශුආන්ග් මහතා නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. චීනය විශ්වාස කරනවා ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකිකයන්ට වත්මන් තත්ත්වය හැසිරවීමට හැකියාව තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව තිබෙන බවත්. ඒ වගේම අපි බලාපෙරොත්තුවෙනවා ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව ආරක්ෂාව සපයාවි කියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...