අතුරුදන්වීම් වැලැක්වීමේ පනත සම්මත කරමින් රණවිරුවන් පාවා දීමේ පාපයෙන් ආණ්ඩුවට කිසිදිනක ගැලවීමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
අගමැතිවරයා 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට උත්සහ කළ අතුරුදන්වීම් වැලැක්වීමේ පනත මහා සංඝරත්නයේ ඉල්ලීම මත කල් දැමීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළත් නැවත වටයකින් පෙබරවාරි 7 වන දින පනත හදිමසියේම විවාදයට ගෙන සම්මත කිරීමේදී ඊට විරුද්ධව ජනාධිපතිවරයා මැදිහත් නොවූ බවට ඔවුන් චෝදනා කර සිටියි..
ඒ අනුව ජාතික සංවිධාන ප‍්‍රශ්න කරන්නේ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට බොරු කීවාද? එසේ නැතහොත් එතුමා විදේශීය බලවේග වලට යටත් වූවාද? එසේත් නැතිනම් අගමැතිවරයා විසින් ජනාධිපතිතුමා පිට වරද පැටවෙන ලෙසට හොර රහසේ පනත සම්මසත කළාද?යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...