රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර තිබේ.
මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත.
එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන තිබුණි.
මීට අමතරව වාණිජ බැංකු හරහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම ද තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...