දේශීය පුවත්

කොළඹ සිට මහියංගණය බලා ගිය පුද්ගලයකුට නිරෝධායනය වන්නැයි කළ ඉල්ලීමක් ඔහු විසින් කිසිදු තැකීමක් නොකරමින් තමාගේ මතයේම සිට දැඩි විරෝධය දක්වන වීඩියෝවක් අද ස්වාධින රූපවාහිනීය විසින් විකාශය කළේය.

මෙවැනි විපතක් සිදුව තිබියදීත් මෙවැනි මිනිසුන්ගේ හැසිරීම් පිළිබදව රටේ සාමාන්‍ය ජනතාවට ඇත්තේ බලවත් විරා්ධයකි. ‍මෙවැනි අවස්ථාවක මෙවැනි පුද්ගලයින්ට දෙන දඩුවම සම්බන්ධයෙන් වහාම තීරණය කළ යුතු බවද පැවසේ.

අදාල පුද්ගලයා සහ ආරක්ෂක නිලධාරීන් අතර සිදුවන කතාබහ ඇතුළත් වඩීයෝව පහතින් බලන්න –

නිරෝධායනය වන්නැයි කළ දැනුම්දීමට පුද්ගලයෙකු කළ කලබලයක්….

නිරෝධායනය වන්නැයි කළ දැනුම්දීමට පුද්ගලයෙකුගෙන් විරෝධය….Like us : ITNnews

Gepostet von ITNnews am Sonntag, 22. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More