එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ. කෝට්ටේ සහ පොල්ගහවෙල නියෝජිතයින් පිරිසක් විරෝධතාපුවරු ඔසවාගෙන බැනවදිමින් මෙසේ දැඩි විරෝධතාවේ නිරතවූහ. කෝට්ටේ නියෝජිතයින් දැඩි දෝෂාරෝපණය එල්ල කළේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාටය පොල්ගහවෙල නියෝජිතයින් දෝෂාරෝපණය කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාටය. තම නියෝජිතයින්ගේ නම් පළාත් පාලන ආයතනවලින් ඉවත් කිරීමට එරෙහිව මරාගෙන මැරීමට සුදානම් බවටද ඔවුහු ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...