ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව මේ වනවිට වෙළඳපොළට පැමිණෙමින් සිටියි.
ඔවුන් වෙනුවෙන් රජය මගින් කරුණු 10ක් ඇතුලත් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි දුරක් අනෙක් පුද්ගලයා සමග පවත්වා ගනිමින් වෙළඳ සැල් සඳහා පැමිණ සිටින අයුරු ද දැක්වෙන පින්තූර පෙළක් මේ වන විට සමාජ ජාලා වල සංසරනය වෙමින් පවතියි.
එම අවස්ථාවන් පහතින් දැක්වෙ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...