දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග දිගටම පවත්වා ගැනීම අතිශය වැදගත් බවත් එසේ නොවුන හොත් තත්වය බරපතල විය හැකි බවත්ය.

සාමාන්‍යය ජනයා රෝගය ව්‍යාප්ත වීමේ බරපතල කම නිසි ලෙස වටහා ගෙන සෞඛ්‍යය බළධාරීන් සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම අතිශය වැදගත් බවත් රෝගය මර්ධනයේ තීරණාත්මක සාධකය බව ඔවුහු පෙන්වා දෙති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More