දේශීය පුවත්

මහනුවර ඇතිවූ ගැටුම්වලට විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධ බවට අභූත චෝදනා නගන ඇමතිවරුන් මේ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල නොකර ජාතීන් අතර සාමය සමගිය වෙනුවෙන් ක්‍රියාකළයුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ ගැන රජය ඉල්ලු සෑම සහයෝගයක්ම ලබා දෙමින් ක්‍රියාකළ බව පැවසු රාජපක්ෂ මහතා මෙම සිද්ධිය රජය විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා වවා ගත් සිදුවීමක් යැයි සඳහන් කළේය.

දේශපාලන පක්ෂවලට හෝ පොලීසියට නිකරුණේ චෝදනා නොනගා අප කාගේත් සහයෝගය ලබාගෙන මුස්ලිම් සිංහල සමගිය ඇති කරන්නට පියවර ගතයුතු බව ඔහු අවධාරණයෙන් පැවසීය.

තිස්වසරක යුද්ධයකින් මේ රට නිදහස් කරගත් ආණ්ඩුවට නායකත්වය දුන් තමා ඉතා ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුනෙව් දේශපාලන ප්‍රශ්න වසා ගැනීමට විපක්ෂයට ඇඟිලි දිගු නොකරන් ලෙස යැයිද ඔහු කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More