මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.
ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි.
මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවුණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.
ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.
ඒ අනුව ඔහු අද(23) දිනය දක්වා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් පසු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...