රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (24 වැනිදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම පක්ෂ නායක රැස්වීම සඳහා කරු ජයසූරිය, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, මහින්ද අමරවීර, ආරුමුගන් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, අනුර දිසානායක, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන් සහ උදය ප්‍රභාත් ගම්මන්පිල යන දේශපාලන පක්ෂ නායකයන් සහභාගි වීමට නියමිත බව අගමැති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...