මියන්මාරය සමුල ඝාතනය සිදුකළානම් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මියන්මාරයේ ආරක්ෂක උපදේශක තඩුන් ටුන් ජිනිවා මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක් කර ඇත
රක්හිනේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජිවත් වෙනනා. ඔවුන් පළවා හැර නැහැ 70,000 ක මුස්ලිම් ජනතාවක් පලා ගිය බව පැවසීම මුසාවක් යැයි ඔහු කියා සිටියේය.
මියන්මාරයේ ආරක්සක උපදේශකයා මේ බව පැවසුවේ මියන්මාරයේ මුස්ලිම් ජනතාව සමුල ඝාතනයකට ලක්වී ඇති බවට මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කිරීම නිසාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...