ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහ ආගමන විගමන පාලක යූ වී සරත් රූපසිරි මහතාගේ අත්සනින් යුතුව මාර්තු මස 23 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලංකා රජයෙන් විදේශිකයන් වෙත නැවත දැනුම් දෙනු තුරු අළුතින් වීසා නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
එසේම විදේශිකයන් හට නිකුත් කරනු ලද එහෙත් මේ මොහොත දක්වා භාවිතා නොකරන ලද සියළුම ආකාරයේ ශ්‍රී ලාංකීය වීසා වර්ග මාර්තු 31 වෙනිදින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා අවලංගු වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...