රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් – 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්රහාරයක පෙරහුරුවක් බවය.
මෙම වසංගතය ඉදිරි මාස 03ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ ලෝකයේ සෑම රටක්ම අනාගතයේදී මෙවැනි ජෛව අවි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහ ආපදා කළමණාකරණ පද්ධති ශක්තිමත් කරගත යුතු බවය.
R.T News
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...