බෙල්ජියම් සෞඛ්‍යය ඇමතිනි ඩී බ්ලොක් මැතිණිය බෙල්ජියමේ මුහුණ දෙමින් සිටින COVID-19 වසංගතය පාලනය කිරීම පිණිස අනවශ්‍යය සියලුම ලිංගික ක්‍රියාකාරකම් තහනම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
බෙල්ජියම යුරෝපයේ වැඩිම බියර් පානය කරන රට මෙන්ම සමූහ ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන රට බවට දැනටමත් පත් වී ඇත. සෞඛ්‍යය ඇමතිනි ඩී බ්ලොක් මැතිණියගේ නිවේදනයට අනුව නිවාස හෝ හෝටල් කාමර තුළ තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව කරන සමූහ ලිංගික ක්‍රියාකාරකම් තහනම් කෙරෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...