දේශීය පුවත්

පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ චීනයෙන් පැමිණි චීන ජාතිකයන් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති බවත්, ලංකාවේන් පිටරටට ගොස් විදේශ විනිමය සොයන අපේ රටේ ජනතාවගෙන් නිරෝධායනය සදහා රුපියල් 7500ක මුදලක් ගෙවීමට කටයුතු කළ බවත්ය.

ඊට පසු යුධ හමුදාපතිවරයා එසේ මුදල් ලබාගැනීමට කටයුතු නොකරන බව පැවසූ බවත් ඔහු විසින් එසේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේක හමුදා රාජ්‍යයක් ද යන ප්‍රශ්නය පැන නගින බවත්ය.

පසුගිය දා හිරු සළකුණ වැඩසටහනට සහභාගී වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සහ යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊට නිසි පිළිතුරු ලබාදුන්නේය.

මේක හමුදා රාජ්‍යයක්ද ? හමුදාපතිගෙන් පිළිතුරු

මේක හමුදා රාජ්‍යයක්ද ? හමුදාපතිගෙන් පිළිතුරුසම්පූර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න >>>>>>>https://www.youtube.com/watch?v=_MLbDf1fP1w

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 23. März 2020



One thought on “මේක හමුදා රාජ්‍යයක්ද? – විජිතගේ ප්‍රශ්ණයට හමුදාපතිගෙන් සැර උත්තරයක් (Video)”

  1. විජිත හේරත් ඉස්සර කෙට්ටුයි දැන් පුස් ඌර වගෙ මහතයි. පාර්අලිමේන්තු එන සියලු දෙනාට මේක වෙක වෙනව ඉතාම ටික දෙනෙකුට හැර. රුපියල් 1800.00 කෑම වේල රුපියල් 5.00 ට දීම එක හේතුවක්. මේකෙ වරද විජිත හේරත්ගෙවත් අනිත් පුස් ඌර බවට පත් වෙන අයගෙවත් නොවෙයි අපේ දේශපාලන ක්‍රමයේ. අද තියෙත ක්‍රමය නිර්මාතෘ JR. එයාට කලින් තිබුනෙ රටේ වත් පොහොසත් කමට ගැලපෙන දේශපාලන යටිතල පහසුකම්. දේශපාලකයගේ ප්‍රතිරූපයත් ඒ වගෙයි. අපේ පාර්ලිමේන්තුව එංගලන්තයෙ පාර්ලිමේන්තුවට වැඩිය විශාලයි. අපේ රටේ දේශපාලකයගෙ ප්‍රතිරූපය ඉතා ආධිපතය්‍යයවාදී එකක්. මේක JR නිසා වුන දෙයක්. ලොකුම පංගුව බලතල දේශපාලඤයාට යන විදිහට අද ක්‍රමය හැදිල තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ මේ ක්‍රමය තුල ඉහලම තනතුර වන ජනාධිපතිට හිමි බලතල වරප්‍රසාද ආදරෙන් වැලදගත් කෙනෙක්. ඒ තනතුර පුතාට නිල උරුමයක් කරල දෙන්න උත්සහ කලා. JR හැදුව මේ ක්‍රමය වැරදි බව ඒ කාලෙම පෙනුන. මේ කියන්නෙ විධායක ක්‍රමය වැරදියි කියල නොවෙයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More