දේශීය පුවත්

ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයේ බලපෑම ප්‍රධාන ලෙස මෙරට දිස්ත්‍රික් 3 කට බලපා ඇත. ඒ කොළඹ / ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්වලටය.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් බවට පත්ව ඇති අතර අද දිනය තුල කොරෝනා ආසාදිත රෝගීන් 4 ක් හදුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 21 දෙනෙකු හදුනාගෙන තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13 සහ කලුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හදුනාගෙන තිබුණි.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් 32 ක් හදුනාගෙන තිබු අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 08 ක් හමුව තිබුණේය.

මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් මේ වන විට වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොරෝනා ඉතා අවධානාම් කලාප ලෙස නම් කෙරුණු කොළඹ ගම්පහ සහ කලුතර දිස්ත්‍රීක්වලට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පැනවීමටයි රජය පියවර ගෙන තිබුණේ ය.

අද දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More