දේශීය පුවත්

රටවල් 35ක් වසා දැමේ

March 24, 2020 9:27 pm | Lanka Lead News

ලෝකයේ රටවල් 35ක් සම්පූර්ණයෙන් වසා දමා ඇත.

නව කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීම නිසා මේ තත්ත්වය උදා වී ඇත.

සමස්ත යුරෝපය කොරෝනා භීතියෙන් වෙලී යෑමත් කොරෝනා මරණ 14000 ඉක්මවා තිබීමත් මෙයට හේතු වී ඇත. මේ වසංගතය වැළැක්වීම වෙනුවෙන් සැවොම කැපකිරීමක් කළ යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත.

චතුර පමුණුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More