දේශීය පුවත්

කොවිඩ් – 19 වසංගතය සමඟ කිරි එකතු කිරීමේ, බෙදා හැරීමේ සහ කර්මාන්තශාලා දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය යම් පමණකට අඩපන විම සහ කිරි අතුරු නිෂ්පාදන වෙළඳපළ කුඩා විම නිසා ගොවීන්ගේ කිරි මිලදී ගැනීමේ ක්‍රියාවලිය බිඳ වැටී ඇති බව කිරි ගොවි සංගම් පවසති.

නම සඳහන් කිරිමට අකමැති වූ ප්‍රධාන සංගමයක සභාපතිවරයා සඳහන් කරන්නේ බහු ජාතික සමාගම් සහ විදේශිය සමාගම් කිරි එකතු කිරිම අඩු කිරිම නිසා ඇති වූ තත්වය සමනය වූයේ රජයේ මිල්කෝ සමාගම සහ පැලවත්ත පුද්ගලික සමාගම අකණ්ඩව ගොවීන්ගෙන් කිරි මිලදි ගැනිම නිසා බවය.

මේ වන විට එම බහුජාතික සමාගම් සහ විදේශීය සමාගම් තමා එකතු කරන සුළු කිරි ප්‍රමාණය පවා සකස් කිරීමෙන් තොරව නැවත පැලවත්ත සමාගමට විකුණන බව එම සභාපතිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More