පවතින දේශපාලන හා අනෙකුත් තත්ත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රිවරු 21 දෙනෙක් තීරණය කරති.
මෙම ජනතා නියෝජිතයින් 21 දෙනා විසින් හෙට (12) හෝ අනිද්දා (13) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තම සිථාවරය රටට ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
මහනුවර ඇතිවූ සිද්ධි මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව මෙම සිද්ධියේදී ආණ්ඩුව ගනුලැබූ ක්‍රියාමාර්ග ආණ්ඩුව නියෝජනයකරනු ලබන මුස්ලිම් ජනතා නියෝජිතයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රැසක් මෙම මාධ්‍ය හමුවේදී රටට හෙළිකරන බවද වැඩිදුරටත් අදහස්දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...