උතුරු පළාතේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (25) විෂබීජ හරණය සිදුකරනු ලැබුවා.
වවුනියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයේ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා රාජ්‍ය ආයතන එලෙස විෂබීජ හරණය කිරීම සිදු ව තිබෙනවා.
දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළවල් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බැංකු ආදි ස්ථාන ද විෂබීජහරණ සිදුකරනු ලැබූ බවයි වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...