ඉඟුරු ෙකොත්තමල්ලි ෙවෙනිවැල් ගැට තම්බා පානය කරන එක මේ දවස් වල තියෙන දෙයියන්ගෙ ලෙඩට හොඳයි.මොකද ශරීරයේ ආමය සමබර වෙලා ප්‍රතිශක්තිය ඇතිවෙනවා මේ පානයෙන්. ප්‍රතිජීවක වලට හුරු වුණු සමාජයක් ආමය ගැන දන්නෙ නැතිව ඇති.මොකද සිංහල වෙද මූලධර්ම උගන්වන පාසලක් රටේ නෑ.කොරෝනාව නිසා ඉන්දියාව මේ දවස්වල වහලා.රටට ගෙනත් තිබෙන කොත්තමල්ලි ටික ඉවරවුණොත් දුප්පතාට අබසරණ තමයි.
ෙදොස්තරල නම් ෙමේකට කැමතියි.පවිත්‍ර වගේම සෞඛ්‍ය බලධාරීන් ඒහෙමත් කැමති ෙවෙයි.ෙමොකද ඉංග්‍රීසි ෙබෙහෙත් ගෙන්වන්න විවිධාකරයෙන් මැදිහත් වන්නෙ ඒ් අයයි. ෙදෙවන රාජසිංහ රජුගේ කාලයේ දී ලංකාව වටේම හිටියෙ ලන්දේසින් උන උඩරට රාජධානියට ලුණු සැපයීම නතර කලා. අපේ මිනිස්සු ලුණු ෙවෙනුවට ෙවෙනත් විකල්ප ෙහොයා ගත්තා.අපේ රටේ සෑම තැනකම තියෙන්නේ බෙහෙත් වගාවක්.නවීන සංවර්ධනය නිසා මේවා දැන් බොහෛමයක් විනාශ වෙලා.නමුත් හොයවිටි වල දෙණි වල බඩ වැටි වල පිල්ලෑවේ තියෙන ෙබෙහෙත් පැළ බොහෙමයි.
මේවා භාවිතා කොට අලුතින් බෙහෙත් වට්ටෝරු බිහි කරන පරම්පරාවක් අපට අවශ්‍යයි.උදහරණයක් කියන්නම් වෙල් මිදෙල්ල මෙහි මුල් උණට හොඳයි.දේවදාර වෙනුවට හොර ගස් වල පොතු යොදා ගන්න පිළිවන්.කටුවැල් බටු ලංකාවෙ වවන්න පිළිවන්.වෙනිවැල් ගැට නම් අපේ ලංකාවටම ආවේණිකයි.
බටහිර ෙදොස්තර ලගෙ පස්සේ ගිහින් තමන්ටත් ෙඩොක්ට කියා කියා ගන්න වලිකන ආයුර්වේද ෙෛවෛද්‍ය වරුන්ට කියන්න තියෙන්නේ ෙමේ අසීරු අවස්ථාවේ දී ෙදෙපයින් නැගී සටීමට වෙර දරන්න.ඔබට සොබා දහම නිසි පරිදි උදව් කරාවි.
Mathugama Seneviruwan
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...