ගරු ජනාධිපතිතුමනි
ඔබතුමා දන්නා පරිදි 2018 මාර්තු 07 වන දින පුද්ගලයින් අතුරුදහන් කිරීමෙන් වැලකීමේ ජාත්‍යන්තර පඥප්තිය පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් සම්මත කරන්නට යෙදුනි.
මේ පනත හදිසියේ සම්මත කරගැනීමට රජය උත්සුක වූයේ පසුගිය ජනවාරි මස 25 වන දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා විසින් නිකුත් කරන ලද A/HRC/37/23 දරණ වාර්තාවෙන් රජය තදබල ලෙස විවේචනය කර තිබීම නිසාවෙන් බව පැහැදිලිය.
ඔබතුමා දන්නා පරිදි මෙම ප්රඥප්තිය පැමිණවීමද ජිනිවා මානව හිමිකම් සම්ළුවේ 30 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහයෙන් ඉදිරිපත්කර සම්මත කරගන්නා ලද 30/1 ගිවිසුම අනුව සිදුකරන ලද ක්‍රියාවකි. එම ගිවිසුම පිළිබඳ දැඩි විවේචනයක් රට තුල පවතින අතර එහි අඩංගු හුදු අභුත චෝදනා අඩුම තරමේ විශ්වාස කිරීම සඳහා සැලකීමට වත් සුදුසු සාක්ෂි නොමැති හුදු ද්වේශයෙන් පිරුනු ප්‍රලාප බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2017 මාර්තු මස ඉදිරිපත් කරන ලද විරුවන්ගේ විත්ති වාචකය තුලින් ඔප්පු කරන ලදී.
මේ සම්බන්ධ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...