දේශපාලඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධසාශන අමාත්යගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව පැවසු හෙතෙම මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබැරුම් ආදියෙහි සිට පිහිටි දුර එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී කිසියම් ප්‍රදේශයක සිටියයුතු අවම පවුල් ගළුන ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...