කොවිඩ් 19 – සෞඛ්‍ය හා ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පරිත්‍යාග කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් මෙම පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන ලදී. කොවිඩ් 19 වසංගතය මර්දනය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව පළමුව යෝජනා කළේ තම සංගමය විසින් බවද ඒ අනුව රුපියල් ලක්ෂ විසිපහක පරිත්‍යාගය තම සංගමය විසින් සිදුකළ බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් වන්ද්රකීර්ති ‘අරුණට ‘ ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...