දේශීය පුවත්

රජය මඟින් ආරම්භ කළ කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කර තිබේ.

රටතුළ පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය වීම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසුහ.

කොවිඩ් 19 වසංගතය පැරදවීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සතුටු වන බවත් මේ අවස්ථාවේදී කැපවි කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත අස්ගිරි පාර්ශවයේ මහනායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රණාමය පුදකරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More