කොරෝනා වෛරස් වසංගතය මැඩලීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම ඉතා වැදගත් බවත් ඊට සෑම පුරවැසියෙක්ම හැකි අයුරින් ආයක විය යුතු බවත් එය අනාගත ආයෝජනයක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
රුසියානු වෛද්‍ය ලියොනිඩ් රොෂාල් මහතාගේ ප්‍රකාශය අනුව කොරෝනා වසංගතය ජෛව අවි ප්‍රහාරයක් විය හැකිද යන ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ සඳහන් කළේය.
රුසියානු වෛද්‍යවරයාගේ මතය බැහැර කළ නොහැකි බව සඳහන් කරන ඒ මහතා තවදුරටත් අවධාරණය කළේ ස්ථීර අරමුදලක් පිහිටවිය යුතු බවත් සහ ඊට අමතරව ජෛව ආරක්ෂණ නීතියක්ද සම්මත කළ යුතු බවය.
ඉන්දියාවේ පරිසර ආරක්ෂණ පනත යටතේ ජෛව අවි ප්‍රහාරයකදී හෝ ස්වාභාවික මහා වසංගතයකදි අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇතත් අප රටේ එම අඩුව වහා සැපිරිය යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...