හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාව COVID-19 වෛරසය මැඩ පැවැත්වීම පිණිස දැක්වූ දායකත්වය නොවන්නට ලෝකයේ දියුනු රටවල් සමඟ සන්සන්දනයේදි අඩු සෞඛ්‍යය පහසුකම් සහිත රටක් ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවට කිසිදු ලෙසකින් අද වන විට ළඟා කර ගෙන සිටින තත්වයට ලංවීමටවත් නොහැකි බවයි.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවැරදි නිෂ්චිත තීන්දු අවශ්‍යයම මොහොතේදී ගනිමින් පොලිසිය ඇතුළු සමස්ථ රාජ්‍යය යාන්ත්‍රණය සෞඛ්‍යය සේවයේ විද්වතුන්ගේ උපදෙස් වලට අනුවම කටයුතු කිරීමට මෙහෙය වීම අප ජාතියක් ලෙස COVID-19 වෛරසය මර්ධනය කිරීමෙදී මේ මොහොතේ අත්පත් කරගෙන සිටින තත්වය අත්පත් කරගැනීමට හේතු වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...