බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්ස්ටන් මහතා COVID-19 වෛරසය ආසාදනය වූවෙකු බව එරටින් ලැබෙන නවතම මාධ්‍යය වාර්තා වලින් පැවසේ. ඒ අනුව බ්‍රිතාන්‍යය අගමැතිවරයා සමඟ සමීපව කටයුතු කළ එරට ඇමති මණ්ඩලයද ඉහළම රාජ්‍යය නිළධාරීන්ද මේ අනුව වෛරසය ආසාදනයට ලක්වීමේ අනතුරකට මුහුණ පා සිටී.
මේ අනුව COVID-19 වෛරස ආසාදනය ඉහළම රාජ්‍යය යාන්ත්රණයට පවා පහරදුන් පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වේ. කෙසේ වුවද තමා ස්වයං නිරෝධායනයට බඳුන් වෙමින් රජයේ කටයුතු මෙහෙයවන බව බොරිස් ජොන්ස්ටන් මහතා ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...