දේශීය පුවත්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි.

ඇය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවය.

ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම් වලට සම්බන්ධ වී ඇති බව ද අමාත්‍යවරිය පැවසුවාය.

කොරෝනා රෝගය තහවුරු වූ මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට ද තොරතුරු පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

මාර්තු 18 වැනි දින මොහු ඉන්දියාවේ සන්චාරයකින් පසු දිවයිනට පැමිණ තිබේ. ඔහු සති 2ක කාලයක් ඉන්දියාවේ රැදී සිට ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More