සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කිරීම සඳහා බිත්තර ලක්ෂ 27ක් විදේශ රටවලින් ආනයනය කිරීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ.
ඉන්දියාව, තායිලන්තය, ඇතුලු බිත්තර නිශ්පාදනය කරන ආසියානු රටවල් කිහිපයක් කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන මෙලෙස බිත්තර ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.
මේ වනවිට රටතුල බිත්තර අතිරික්තයක් තිබියදී විදේශ රටවලින් බිත්තර ගෙන්වීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය උත්සාහ ගැනීම සම්බන්ධයෙන් මෙරට බිත්තර නිශ්පාදකයින්ගේ විරෝධය පළවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...