නේපාල රාජ්‍යයද COVID-19 වෛරසය ආසාදනය වූ රටකි. ඇඳිරි නීතිය පනවා ජනයා දුරස්තීකරනයට ලක් කිරීම නේපාලයද භාවිතා කරන එක් උපක්‍රමයකි. කත්මන්දු නුවර ආශ්‍රිතව ඉතා විශාල ජනතාවක් එදිනෙදා රැකියා කරමින් තම ජීවිකාව ගෙනයති.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇඳිරි නීති රෙගුලාසි අකුරටම පිළිපැඳීමට කත්මන්දු නුවර වැසියන්ටද ලේසි පහසු නොවේ. ඉන්දියාවේ නගර ආශ්‍රිත ජීවත් වන ජනයා මෙන්ම කත්මන්දු නුවර ආශ්‍රිතව ජීවත් වන ජනයාද ඇඳිරි නීතිය කඩ කරමින් වීදි වල සැරිසරති.
එසේ ඇඳිරි නීතිය කඩන්නවුන් අත් අඩංගුවට ගැනීමට නේපාලය නේපාලයටම ආවේනික වූ ක්‍රමයක් භාවිත කරයි.සමාජ දුරස්තීකරණය අත් අඩංගුවට ගන්නා පුද්ගලයාගෙන් පවා ආරක්ෂා කිරීමට නේපාල පොලීසිය ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
अब निस्कन मन भए निस्कम क्यारे !!
Gepostet von Ravi Shrestha am Freitag, 27. März 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...