දේශීය පුවත්

චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එම උපකරන තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හා රාගම රෝහලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍ය කරයමණ්ඩලයන්ට සහ රෝහල් කර්යමණ්ඩල අවශ්‍ය අරක්ෂිත හිස් අවරණ සහ මුඛ අවරණ නිෂ්පාදනය කර ලබාදිමට මහරගම යුනියන් ඇපරල් අයතනය කටයුතු කර තිබේ.

මේ අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැඟිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරීමට පියවර ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More