දේශීය පුවත්

කොරෝනා වසංගතයට ජාතියක් ලෙස පක්ෂ පාට බේද වලින් තොරව එකාමෙන් මුහුණදිය යුතු යැයි සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුයේ වසංගතය පාලනය කිරීම සඳහා මහජනයාගේ භූමිකාව පිළිබඳව අප ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු අපගේ සුභසාධක රාජ්‍යයට කුමන දුර්වලතා තිබුණත් මෙවැනි සමාජ ආපදාවන්ට මුහුණදිමට ශක්තිය තිබෙන බවය.

අද ඇමරිකාව පවා දුර්වල රාජ්‍යයක් බව ලෝකයාට පෙන්වනනේ ඔනේශ්වර ක්‍රමයේ අසාර්ථක භාවය නිසා බව සඳහන් කළ ඒ මහතා එසේ වුවත් මහජනයා වගකිම් විරහිතව හැසිරෙන්නේ නම් අප රටේ රජය තම වගකීම් ඉටුකලත් වසංගතය පාලනය කිරීම පහසු නැති බව මහජනයා තේරුම්ගත යුතු බවද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More