කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි.
කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...