දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුවත් කොරෝනා වෛරසය මර්ධනය සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් නිසි පරිදි මැදිහත් නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති.

මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවද උන්වහන්සේ පවසා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවති මාද්‍ය හමුවකට එක්වෙමිනි.

උන්වහන්සේ එහිදී මෙසේද පැවසුහ.

”අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ බොහෝම අවාසනාවන්ත තත්වයක තිබියදී. එතුමා රට භාරගෙන වැඩ කරගෙන යන අතර එතුමාට මුහුණ දීමට සිදුවූ ව්‍යවසනය තමයි මේ වසංගත රෝග ලංකාවට බෝ වීම.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට එතුමා දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුණත්. එතුමාගේ සමහර අනුගාමිකයෝ කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු වගේ. මම හිතනවා ඒ උදවිය තම තමන්ගේ නිවෙස් වලට වෙලා. මේ ගැන හොයා බලන්නේ නැති බවක් පේනවා.‘‘

වීඩියෝ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More