ඉන්දියාව COVID-19 වෛරසය මර්ධනය කිරීම පිණිස අනුගමනය කළ ප්‍රමුඛතම ක්‍රමවේදය වූයේ සමාජ දුරස්ථීකරණයයි.සමාජ දුරස්ථීකරණය ක්‍රියාවට නැංවීමට ඉන්දියානු රජය සම්පූර්ණයෙන්ම බලය පවරා දුන්නේ පොලීසියටයි. පොලිසිය ජනයා දිනා ගන්නවා වෙනුවට ජනයාට පහර දීම තෝරා ගෙන තිබුනි.
ඔවුන් ඉන්දීය ජනයාට එලව එලවා පහර දෙන වීඩියෝ දර්ශන විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිහරණය කරන්නාගේ මනස සහ හදවත කම්පනයට පත් කළ අතර ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක හමුදාව දක්වන සංවරභාවය ඔවුන්ගේ නොමඳ පැසසුමට ලක්විනි.
“යකාගේ හැටියටයි විමානේ” කියන්නා සේ ඉන්දියානු පොලිසියට මෙහෙයවා ගැනීමට ඇත්තේ අතිශය නූගත් ජනතාවක් වන අතර ශ්‍රී ලංකා පොලිසියට මෙහෙයවා ගැනීමට ඇත්තේ ඉන්දියානුවාට වඩා සිය දහස් ගුණයකින් හික්මුණු පිරිසක් වීම නිසා ශ්‍රී ලංකා පොලීසිය මේ අර්බූදකාරි අවස්ථාවේදී ඉන්දියානු පොලීසිය තරම් නොහික්මුණු ලෙස හැසිරීමට බල නොකෙරෙති.
එහෙත් ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීම සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉන්දියානු ආරක්ෂක තත්වයට පත් නොකිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවටම බව ඉන්දියාව මෙතරම් දුෂ්කර තත්වයකට මුහුණ දී තිබියදීත් රහ මෙර පානය අත නොහරින ඉන්දියානුවා පසක් කරණ සත්‍යය නොවන්නේද?
https://www.facebook.com/hherath1/videos/3389699551058966/?t=140
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...