විදේස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුම්වත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැගව සිටිනවා.
එවැන් මිනිසුන් තම රටටත් ජාතියටත් අදරයක් නොදක්වන මිනිසුන් ලෙස අපට හදුන්වා දිය හැකියි. එවන් මිනිසුන් අතර තම යුතුකම අකුරටම උඩුකළ ශ්‍රේෂ්ඨ පියෙක් පිළිබදවයි මෙම කතාව.
අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියෙදුරෙකු වන නිරෝෂ් මංජුල මහතා පසුගිය 24 වැනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
ඒ සිය නිවස අසල පිඑිටි ඔහුට අයත් තවත් නිවසකදියි. මේ අතර ඊයේ දිනියේදී ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්වයක් හේතුවෙන්. එහෙත් ඔහු තම දියණියෙගේ දේහය බැලීමටවත් නොගිය බව අප පවසන්නේ ඔහුගේ යුතකම නෙපිරිහෙලා ඉටුකර ඇති බව පවසන්නට මිස අන් යමකට නොවෙයි.
මේ ඔහුගේ කතාවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...