බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර ලන්ඩනයේ විසූ ලකී විජේරත්න නමැති 61 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචි අයෙකුද වනවා.
මේ අතර 70 හැවිරිදි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන හෙන්රි ජයවර්ධන ලෙස හදුනාගත් පුද්ගලයෙකුද ලන්ඩනයේදී මියගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...