ඉදිරි දින කීපයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල වෙනස්කම් සිදුවියයුතු බව ධීවර රාජය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. අද (12) දින හම්බන්තොටදී පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බවයි.
ඒ අනුව 2020 ජනාධීපතිවරණය සදහා පක්ෂයට නව නායකයෙකු අවශ්‍ය බවත් පොහොට්ටුවේ පිබිදීම පරාජය කළහැක්කේ එවිට බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...