ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් අප්‍රේල් 7 වන දින මධ්‍යම රාත්‍රී 12:00 වන තෙක් වසා තැබීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා නිවේදනයක් මගින් පවසයි.
මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පමණක්, ශ්‍රී ලංකාවෙන් පිටව යන මගීන් රැගෙන යාමට, තාක්ෂණික හේතු මත ගුවන් යානා ගොඩ බෑමට , මානුෂීය හේතු මත ගුවන්යානා ගොඩ බෑමට මෙන්ම මගීන් රැගෙන යාමට, ශ්‍රී ලංකාවේ සිටින මගීන් රැගෙන යාමට පැමිණෙන ගුවන් යානා සඳහා විවෘතව තැබෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...