කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විවේචනය කරමින් මහජනයා අතර අසහනයක් ඇති කිරීමට හේතුවිය හැකි ආකාරයට ප්‍රකාශයක් සිදුකොට ඇති වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන්.
” ලෝකයේ බොහෝ සංවර්ධිත යැයි කියන රටවලට වඩා සාර්ථක විදිහට ශ්‍රී ලංකාවේ රජය වසංගත තත්වය පාලනය කරමින් සිටිනවා. පළමුව එය අගය කළ යුතුය. දෙවනුව අඩුපාඩුවක් ඇත්නම් මහජන මතය අවුල් නොකර පටු දේශපාලන වාසි ලබාගන්න උත්සහා කරන්නේ නැතිව එය පෙන්වා දිය යුතුය. එහෙම නැතිව හැම දෙයක්ම විවේචනය කරමින් මේ වෙලාවේ රජයට පහරදීම වගකිවයුතු පුරවැසියෙකු විසින් නොකළ යුතු දෙයක්. කාවින්ද මන්ත්‍රීතුමා ඔහුගේ පියාටත් නින්දා කරනවා. ඔහුගේ ප්‍රකාශය හැඳින්වීම සඳහා ” තපපුලෑම ” හැර වෙන වචනයක් හොයා ගන්න බැහැ. “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...