දේශීය පුවත්

පක්ෂයේ ජේෂ්ඨත්වය අනුව තමාද අග්‍රාමාත්‍යධුරයට සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව සිටින ජේෂ්ඨතමයා තමා බවත් ඒ අනුව තමාද එවැනි තනතුරකට සුදුසු බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පෙන්වා දෙයි. නමුත් තමාට එවැනි තනතුරු අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

නීතිය හා සාමය අමාත්‍යංශයෙන් වැඩක් නොමැති බවත් මේ වන විට එය කුණුවී ගොස් ඇතිබවත් අමාත්‍යවරයා පැවසීය.
ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින වත්තල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More