නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා පොලීස් සේවයට එක් වී ඇත්තේ 1988 වසරේදී ය.
අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද අජිත් රෝහණ මහතා කටයුතු කරනු ලැබුවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...