එක්තරා ක්‍රිස්තියානි නිකායකයකට අයත් පූජකයෙකු විසින් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ පදිංචි පිරිසක් සූරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීමට මාර්ග අංක 175 සහ 170 බස් රථවලින් රැගෙන ගොස් ඇති අතර එසේ පැමිණි පිරිස් අතර සිටි ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වීම නිසා එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසා සිටියේ අදාළ පූජකයා උන් හිටි තැනක් සොයා ගැනීමට නොහැකිව සිටි අතර මහත් පරිශ්‍රමයක් දරා පූජකයා සොයා ගැනීමට හැකි වූ බවයි.ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමිණ ඇති බව ඒ මහතා පැවසුවේය.
ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරැ තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බව කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා මාධ්‍යය වෙත පවසා සිටියේය.වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බව පැවසේ.විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව ද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
These incidents reveal how the born again groups active converting Buddhists.In Jaffna another Swiss father gave corona.Our Buddhis leaders & brothers should take immediate steps to prevent these bogus conversions.