කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ ආදාහන කටයුතු කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේදී අද සිදු කෙරුණා.
ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ.
මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් දෙදෙනෙක් ආදාහන කටයුතු සිදුකෙරුණු ස්ථානයට පැමිණි සිටි අතර ආදාහන කටයුතු සිදුකිරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුත්ත සිදුකරන ආදාහනාගාර සේවකයන්ට උපදෙස් මාලාවක් දෙනු ලැබුවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...