ඉදිරි පළාත් සභා මැතිවරණෙය්දී මාවෙයි සේනාධිරාජා මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මේ සඳහා මාවෙයි සේනාධිරාජා මහතා ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.
මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තු මනත්‍රිධුරයෙන් ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩුවන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ආණන්දභවන් මහතා පත්කිරීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුවී තිබෙන බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...