දේශීය පුවත්

රාජගිරිය ඔබේසේකරපුර අරුනෝදය මාවත ඊයේ දිනයේ COVID-19 වෛරසය ආසාදිත රෝගීන් හතර දෙනෙකු ඇතැයි සැක කිරීම හේතුවෙන් වසා දැමුණු අතර අදාල පුද්ගලයන් හතර දෙනා COVID-19 වෛරසය ආසාදිතයන් නොවන බව තහවුරු වීමෙන් අරුනෝදය මාවතට දමා තිබුනු තහනම ඉවත් කරනු ලැබීය.

නමුත් ඇඳිරි නීති රෙගුලාසි එම ප්‍රදේශයට එලෙසම බල පැවැත්වේ. නමුත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්නිල නම් ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමුණු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා පවසයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීම  අදාළ පුද්ගලයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරකු ලෙස සේවය කිරීම සහ ඔහු එම ප‍්‍රදේශයේ ස්ථාන විස්සකට පමණ වැඩි ප්‍රමාණයක සැරිසරා තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More